Thursday, April 25, 2013

ටෝච් පැන්ඩා



මේක අපේ බැච් එකේ පට්ටම ආතල් දෙන පොරක් දුන්න ආතල් කෝටියකින් විතර එකක් විතරයි .. රස කතා නම් ගොඩයි.. කස්ටිය තැන නොතැන නොදන්න නිසා අනවර්ත නාමේ පාවිච්චි කලාට කමක් නෑ කියල හිතනවා.(අඩොව් පැන්ඩා මේක දැක්ක කාලෙක අපේ ආචිචී මතක් කරන්න එපා...බොක්කනේ ඉතින්..මඩ නෙවේ මේ සහෝදර ප්‍රේමයේ උච්චතම අවස්තාවක් )


මේක සිද්ද උනේ අපි ජපන් වචනෙකින් හදුන්වන(ආදලේට ) අපේ ගුරු සහ අසරන පැන්ඩා අතර..කතාව මෙහෙමයි.

ලෙක්චරර් - හරි..හිතන්න අපි ගමනක් යන්න යනවා...අහස කලු කරගෙන එනවා..මොකක්ද අපි අතට ගන්නේ..

සර් ගේ තියුනු දෑස අසරන පැන්ඩා වෙතට...

පැන්ඩා - ටෝච් එකක් සර්...


ලෙක්- කව්ද බොල වැස්සක් වහින්න එනකොට ටෝච් ගහන්නේ..

පැන්ඩා- නෑ සර්...කලුවර හින්දා...

ලෙක්- මට පේනවා උබ කලුවරේ හොදට ටෝච් ගහල පුරුද්දක් තියෙන එකෙක් කියලා....
$%^#^$$&$$#&





No comments:

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...