Friday, April 26, 2013

දුවට බඩ යනවා සර්





ඔන්න මේකත් අසේල සර් ගේ කතන්දරයක්ම තමයි...


සර් ගේ තවත් නීතියක් තමයි ඔන්න ලමයෙක් පන්ති ආවේ නැති උනාම බාරකාරයෝ..ඒ කියන්නේ වෙන කාවත් නෙවෙයි..අම්මා තාත්තා කතා කරල කියන්න ඕනි ඇයි තමන්ගේ කොල්ලා කෙල්ල අද ක්ලාස් ආවේ නැත්තේ කියලා....හැබැයි ඒක කියන්න ඕනි ඒ අදාල පන්තිය පැවැත්වෙන වෙලාවේදි පමනයි...ඊට පස්සේ ගත්තම පොරගේ මල අතේ.....


ඔන්න අපේ පන්තිය වේලාවේ සර් ට කෝල් එකක් එනවා...


සර්- හෙලෝ....කව්ද?


කෝලර්- සර් මම මේ XXXX දුවගේ අම්මා කතා කරන්නේ.....13 වසරේ ගෘප් ක්ලාස් එකේ....
(අපි 12 එතකොට...ඊට කලින් පන්තියේ අක්කා කෙනෙක් ගේ අම්මා කෙනෙක් තමා දැන් මේ කතා කරන්නේ


ඔව් ඉතින්.....


සර් මේ දුවට ක්ලාස් එන්න බැරි උනේ මේ ලූස් මෝශන් එකක් හින්දා...


ආහ් එහෙමද?? එහෙනම් අම්මයි දුවයි දෙන්නම කොන්ඩ කැවුමක් අනිත් පැත්ත හරවලා ගිලින්න..


දුරකතනය විසන්දි වේ


(දැන්වත් සර් ලව්ඩ් ස්පීකර්ස් දාන්නේ නැතුව කතා කරනවද දන්නේ නැ...)


No comments:

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...