Friday, November 15, 2013

ගූගල් ෆන්

කාලෙකින් මේ පැත්තේ ආවේ..ඉතින් මට හිතුනා ආපු එකේ අපේ කස්ටියට පොඩි ෆන් එකක් ගන්නත් එක්ක ගූගල් එකේ පොඩි ට්‍රික් එකක් කියල දෙන්න..

ග්‍රැවිටි

ග්‍රැවිටි කියන්නේ මොකක්ද කියල හැමෝම දන්නෙවනේ ඉතින්..නිව්ටන් මහත්තයා ඇපල් ගහක් යට නැප් එකක් දාගෙන ඉද්දිනෙ ඔහොම මෙව්ව එකක් තියෙනවාය කියල හොයා ගත්තේ..අපි වගේ එකෙක් හිටියනම්...නෑ එව්ව ඔනි නෑ..දැන් අහන්නකෝ කරන විදිහ ගූගල් එක මුලින්ම ඕපන් කරල..සර්ච් බාර් එකේ ටයිප් කරන්න ග්‍රැවිටි (gravity) කියලා ටයිප් කරන්න.


දැන් ඔය පින්තූරේ මම පෙන්නල තියෙන විදිහට මිස්ටර් ඩූබ් කියන සයිට් එක උඩ ක්ලික් කරලා බලන්න ඊට පස්සේ බලල කියනාකෝ මොකක්ද උනේ කියලා. ;)









No comments:

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...